හේනේගම අප විදුහල් මාතා සැරදේ කීර්ති සදා //
සැරදේ කීර්ති සදා //
ශාස්ත්‍ර කලා විද්‍යා නෙක සෙවුනා
දරු කැල සුසිරීත යහ මග යවනා
සැරදේ කීර්ති සදා //
හේනේගම අප විදුහල් මාතා සැරදේ කීර්ති සදා //
දෙස බස රැස පොබ කළ ගීතා
දස දෙස කිතු ගොස වැඩු මාතා
පිබිදෙව් නැගිටිව් එක්වව් සුරකිව්
එක්සත් වී සැවොමා //
හේනේගම අප විදුහල් මාතා සැරදේ කීර්ති සදා //
සැරදේ කීර්ති සදා //