Deputy Principal Message
Mr.Henarath
1948 වර්ෂයේ C.W.W. කන්නන්ගර මැතිදුන්ගේ මධ්‍ය විද්‍යාල සංකල්පය යටතේ බිහිවුණ මධ්‍ය විද්‍යාල 54න් 11 වන මධ්‍ය විද්‍යාලය වන හේනේගම මධ්‍ය විද්‍යාලයීය ජාතික පාසල 79 වන සංවත්සරය යෙදෙන මොහොතක වර්තමාන විදුහල්පති ලෙස වැඩ භාර ගැනීමට ලැබීම මහත් භාග්‍යක් කොට සළකමි.
මානව හා භෞතික සම්පත් කළමණාකරනය කරමින් සංස්කෘතික ජීවිතය පෝෂණය කරන සදාචාරාත්මක සමාජයක් බිහි කිරීමට හා වේගයෙන් වෙනස් වන වැඩ ලෝකයට සරිලන යහපත් පෞර්ෂයක් ඇති මානව හිතවාදී දරුවෙකු බිහි කිරීම මගේ ඉලක්කය වන අතර හේනෙගම මධ්‍ය විද්‍යාලය ජාතික පාසලේ අභිමානය ආරක්ෂා කිරීමට අවශ්‍ය යහපත් ආකල්ප දරුවන් තුළ ඇති කිරීම මාගේ දැක්මයි.
It is very proud to be taking over as the current principal at a time when the 79th anniversary of Henegama Central College, which is the 11th Central College out of 54 Central Colleges established in 1944 under C.W.W. Kannangara’s concept.
It is my goal to create a moral society that nurtures cultural life by managing human and physical resources and to create a humanitarian student with a good personality that suits the rapidly changing world to work.
Mr.Henarath
Deputy Principal
Henegama Central College.





